24K Gold Luxury Cream Set

30,000 වොන්

පැහැදිලි දීප්තිමත් සුදු සමක් ලබාගන්න ලබා ගන්න පුළුවන් කොරියාවේ නිෂ්පාදිත the white 24k luxury gold cream සෙට් දෙකම අපෙන් ගන්න පුළුවන්.
අපි පහුගිය දවස් ටිකේ මේ ක්‍රීම් සෙට් එක ගැන මුලින්ම වීඩියෝ දැම්මා. කොරියාවේ මේ ක්‍රීම් සෙට් දෙකම ඉතාම අධික මුදලකට තමයි මේ වෙනකොටත් අලෙවි වෙන්නෙ.
24k luxury gold cream සෙට් එක මාන් 19කට විකිණෙන්නේ. the white cream set එක මාන් 14යි යුක්චානන් වගේ තමයි වෙන්නේ අපි ඉතින් ඔයාලට අඩු මුදලකට අපේ see you mart එකෙන් ඒ බ්‍රෑන්ඩ් එකම ඒ කොලිටි එකෙන්ම ඒ expire date තියන ක්‍රීම් සෙට් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ.